පච්ච
pacca
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පච්ච පාට ; කොළ පාට.
2. මරකත මැණික්.
3. (කථා.) හම තුළට පාට යවා නොමැකෙන ලෙස ඇඳි රූප.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. කොළ පැහැය/ මරකත මැණික/ සමෙහි කොටන රූපය (දෙ. பச்சை)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. යොගෙ, යෙදීමෙහි, පච්චෙති, පච්චයති, පොළයි. (පි. 348)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- pacca prefix - [pati > paty > pacc + a]