සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 572
පච්ච
√ චු. යොගෙ, යෙදීමෙහි, පච්චෙති, පච්චයති, පොළයි. (පි. 348)
පච්චක්කොසති
ක්රි. (√ භු. කුස, අක්කොසෙ, ආක්රෝශයෙහි +පති+ආ+කුස+ති) ආක්රෝශකරයි, පෙරලා ආක්රෝශකරයි. (පි. 348)
පච්චක්ඛ
ති. ප්රත්යක්ෂ, පසක්, ඉන්ද්රිය හමුවීම, ප්රත්යක්ඛ්යානය. (පි. 348)
පච්චක්ඛාත
ති. ප්රතික්ෂෙප කළ, බැහැර කළ. (පි. 348)
පච්චක්ඛාති
ක්රි. (√ භු. ඛ්යා, පකථනෙ, කිරීමෙහි +පති+ආ+ඛ්යාති) ප්රතික්ෂෙප කරයි. (පි. 348)
පච්චග්ගල
පු. උගුර. (පි. 349)
පච්චග්ඝ
පු. අභිනව, අලුත්. (පි. 348)
පච්චගු
පු. ඉදිරියට යන්නා, පෙරටුව යන්නා. (පි. 349)
පච්චඞ්ග
න. (පති+අඞ්ග) අවයව, ශරීරාවයව. (පි. 349)
පච්චඤ්ජන
න. අඳුන, ඇදීම. (පි. 349)
පච්චත්ත
න. තමා පිළිබඳ, තමාට අයත්, තමා අධිපති කොට ඇති. (පි. 349)
පච්චත්ථරණ
න. පසතුරුණු, ඇතිරිලි. (පි. 349)
පච්චත්ථික
ති. ප්රයෝජනයට ප්රතිවිරුද්ධ. (පි. 349)
පච්චති
ක්රි. (√ භු. පච, පාකෙ, පිසීමෙහි +පච+ති) පිසයි. (පි. 349)
පච්චන
න. පිසීම, පැසීම. (පි. 349)
පච්චනභාසති
ක්රි. (√ භු. භාස, භාසනනෙ, කීමෙහි +පති+අනු+භාස+ති) අනුව කියයි, කියන ලද්ද අනුව කියයි. (පි. 349)
පච්චනභාසන
න. කී දෙය අනුව කීම, කියන ලද්දට අනුව කීම. (පි. 349)
පච්චනභාසිත
ති. අනුව කියන ලද. (පි. 349)
පච්චන්ත
පු. ප්රත්යන්තය, පසල්දනව්ව. (පි. 349)
පච්චන්දිම
පු. ප්රත්යන්තය, පිටිසර පළාත, පසල්දනව්ව. (පි. 349)
පච්චනික
ති. සතුරු, විරුද්ධ, සතුරා. (පි. 349)
පච්චනීය
පු. පැසිය යුතු. (පි. 349)
පච්චනුභුත
ති. අනුභව කළ, ප්රයෝජන ගත්, වැළඳූ. (පි. 349)
පච්චනුභොති
ක්රි. (පති+අනු+ භු. +ද්ධ+ති) අනුභව කෙරෙයි. (පි. 349)