පච්චක්කොසති
paccakkosati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(පති+ආ+කුස+අ) ආක්රෝශ කළ හුට ආක්රෝශ කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කුස, අක්කොසෙ, ආක්රෝශයෙහි +පති+ආ+කුස+ති) ආක්රෝශකරයි, පෙරලා ආක්රෝශකරයි. (පි. 348)
Digital Pāḷi Dictionary
- paccakkosati pr returns the verbal abuse; insults back [pati > paty > pacc + ā + kosa + ti]