බුද්ධදත්ත පාලි අකාරාදිය – 390

පග්ගහෙතබ්බ

3. උපකාර කළ යුතු; එසවිය යුතු.

පග්ගාහ

පු. උත්සාහය; උපකාරය; එසවීම.

පග්ඝරණ

3. වැගිරීම.

පග්ඝරණක

3. වගුරුවන; වැගිරෙන.

පග්ඝරති

(ප+ඝර+අ) කාන්දුවේ; බින්දු වැටේ; වැගිරේ.

පග්ඝරිත

3. වැගුරුණු.

පග්ඝරිත්වා

පූ.ක්‍රි. වැගිරී.

පගුණ

3. ප්‍රගුණ වූ ; මනාසේ පුරුදු වූ.

පගුණතා

ඉ. මනාසේ පුරුදු බව.

පගුබ්බ

පු. පඳුර.

පගෙ

නි. උදෑසන්හි.

පගෙව

(පගෙ+එව) උදෑසනම; කල් ඇතිවම; කියනුම කිම?.

පඝණ

න. ගෙයක ඉස්තෝප්පුව.

පඞ්ක

පු. ගොහොරුව; පියුම; පියුම.

පඞ්කරුහ

න. පියුම.

පඞ්ගුල

3. කොරවූ; පු. අත් පා කොර අය.

පචති

(පච+අ) උයයි; පිසයි.

පචන

න. ඉවීම; පිසීම.

පචන්ත

3. පිසින; පිසිමින්.

පචමාන

3. පිසින; පිසිමින්.

පචරති

(ප+චර+අ) පිළිපදියි; හැසිරේ.

පචලායති

(ප+චල+ආය) නිදාවැටේ; නිදිකිරයි.

පචලායිකා

ඉ. නිදාවැටීම.

පච්චක්කොසති

(පති+ආ+කුස+අ) ආක්‍රෝශ කළ හුට ආක්‍රෝශ කෙරේ.