පඞ්ක
paṅka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මඩ ; කලල්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. මඩ; කලල/ චූර්ණ; කල්ක (පා. සං. පඞ්ක)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගොහොරුව; පියුම; පියුම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මඩ, කරදම.
න. අකුසලය. (පි. 348)
Digital Pāḷi Dictionary
- paṅka 1 masc dirt; mud; mire; swamp
- paṅka 2 masc defilement; waste; impurity