සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 571
පගෙ
අ. පූර්වාහ්නයෙහි, පෙරවරු කාලයෙහි. (පි. 347)
පගෙව
අ. (පා+එව) පළමුකොටම, ප්රථමකොටම. (පි. 348)
පඝණ
පු. ආලින්දය, සරීරාවයව. (පි. 348)
පඝාණ
පු. ආලින්දය, ගෙයිපිල, තරප්පුව. (පි. 348)
පඞ්ක
පු. මඩ, කරදම.
න. අකුසලය. (පි. 348)
පඞ්කචිර
න. පත්රයෙන් කළ නලාව. (පි. 348)
පඞ්කජිනි
ඉ. පියුම් විල. (පි. 348)
පඞ්කෙරුහ
න. පද්මය, පියුම. (පි. 348)
පඞ්ග
පු. කොලවලින් තැනූ නළා වර්ගයක්. (පි. 348)
පඞ්ගු
පු. පිලා, පුරා. (පි. 348)
පඞ්ගුල
පු. පිලා. (පි. 348)
පච
√ භු. පාකෙ, පිසීමෙහි, පචති, පිසයි.
√ චු. විත්ථාරෙ, පැතිරීමෙහි, පද්ධෙවති, පද්ධචයති, පපද්ධචති, පපද්ධෙචති, විස්තර කරයි.
√ භු. ගමනෙ, ගමන්හි, පචති, යෙයි. (පි. 348)
පචංපචා
ඉ. වනුවැල්. (පි. 348)
පචක්කොසන
න. පෙරලා බැනීම, බැන්නහුට බැනීම. (පි. 348)
පචක්කොසිත
ති. පෙරලා බනින ලද. (පි. 348)
පචති
ක්රි. (√ භු. පච, පාකෙ, පිසීමෙහි +ති) පිසියි. (පි. 348)
පචන
න. පිසීම, ඉසීම. (පි. 348)
පචරති
ක්රි. (ප+චර+ති) හැසිරෙයි. (පි. 348)
පචල
න. ප්රකට, පතල. (පි. 348)
පචලති
ක්රි. (√ භු. චල, කම්පනෙ, සැලීමෙහි +ප+චල+ති) සැලෙයි. (පි. 348)
පචලායති
ක්රි. (√ භු. චල, කම්පනෙ, සැලීමෙහි +ප+චල+ය+ති) එල්ලෙයි, සැලෙයි. (පි. 348)
පචලායන
න. නින්ද. (පි. 348)
පචලායිකා
ඉ. නිද්රාව, නින්ද. (පි. 348)
පචලිත
ති. ප්රචලිත, සැලෙන ලද. (පි. 348)