පග්ඝරති

paggharati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+ඝර+අ) කාන්දුවේ; බින්දු වැටේ; වැගිරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ප+ඝර+ති) වැගිරෙයි, වෑස්සෙයි. (පි. 348)

Digital Pāḷi Dictionary