බුද්ධදත්ත පාලි අකාරාදිය – 391
පච්චක්ඛ
3. ඇස ආදී ඉන්ද්රියයන්ට හමු වූ; ප්රත්යක්ෂ වූ.
පච්චක්ඛකම්ම
න. ප්රත්යක්ෂ කිරීම.
පච්චක්ඛාත
3. අත්හැර දැමූ; ප්රතික්ෂේප කළ.
පච්චක්ඛාති
(පති+ආ+ඛා+අ) එපාය කියයි; නැත කියයි; විරුද්ධව කථා කරේ.
පච්චක්ඛාන
න. එපායයි කීම; නැත කීම; ප්රතික්ෂේප කිරීම.
පච්චග්ඝ
3. අලුත් වූ; ඉතා වටිනා.
පච්චඞ්ග
න. කුඩා අවයවය.
පච්චත්ථරණ
න. ඇතිරිල්ල; නිදීමට හෝ ඉඳීමට අතුරන වස්ත්රය.
පච්චත්ථික
පු. විරුද්ධ කාරයා; සතුරා.
පච්චති
පිසනු ලැබේ; පිසේ; විපාක දුක් විඳියි.
පච්චන
න. කර්මවිපාක විඳීම; පිසනු ලැබීම; විපාකදීම.
පච්චන්ත
3. පැසෙන; පිටිසර පෙදෙස; පිටිසර හට ගත්; පිසනු ලබන; පුද්ගලයන්ට වෙන් වශයෙන් අයත්; විඳින.
පච්චන්තං
.ක්රි .වි තම තමා විසින්; වෙන් වශයෙන්.
පච්චන්තදෙස
පු. පිටිසර පෙදෙස.
පච්චන්තවචන
න. කර්තෘ පදය.
පච්චන්තවාසී
3. පිටිසර වැසියා.
පච්චන්තවිසය
පු. ප්රත්යන්ත දේශය.
පච්චන්තිම
3. ඉතාදුර පිහිටි.
පච්චන්නවචන
න. ප්රථමා විභක්තිය.
පච්චනික
3. විරුද්ධ වූ ; පු. සතුරා.
පච්චනුභූත
3. විඳින ලද.
පච්චනුභොති
(පති+අනු+භු+අ) අනුභව කරයි; විඳියි.
පච්චමාන
3. පැසෙන; පැසෙන; පිසනු ලබන; පිසිනු ලබන; විඳින.
පච්චය
පු. ආහාර-වස්ත්රාදි දිවි පැවැත්මට උවමනා දෙය; ප්රත්යය; විශ්වාසය; හේතුව.