පච්චය

paccaya

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආහාර-වස්ත්‍රාදි දිවි පැවැත්මට උවමනා දෙය; ප්‍රත්‍යය; විශ්වාසය; හේතුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශ්‍රද්ධාව, සිව්පසය, හේතුව, ආධාරය, කාරණය; ව්‍යාකරණයෙහි දක්වන ලද ප්‍රත්‍යවන අක්ෂරය. (පි. 349)

Digital Pāḷi Dictionary