පච්චනභාසති

paccanabhāsati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. භාස, භාසනනෙ, කීමෙහි +පති+අනු+භාස+ති) අනුව කියයි, කියන ලද්ද අනුව කියයි. (පි. 349)