ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1071
greasy
great
1. a. අලි
2. a. උග්ර
3. a. උතුම්
4. a. උදාර
5. a. උරු
6. a. උසස්
7. n. ඌරු
8. a. ගුණවත්
9. a. ප්රධාන
10. a. ප්රභූ
11. a. බලවත්
12. a. බොහෝ
13. a. මහත
14. a. මහත්
15. a. මහා
16. a. මහාත්ම
17. a. යස
18. a. රාජ්ය
19. a. ලොකු
20. a. වැදගත්
21. a. විශාල
22. a. සෙට
great bear
1. n. මහවලහා
2. n. සප්තර්ෂි මණ්ඩලය
great circle
n. මහා වෘත්තය
great depression
1. Eco. මහා අවපාතය
2. Eco. මහා පරිහානිය
great power
n. මහානුභාව
great seal
1. Law. මහාමුද්රාව
2. Law. රාජමුද්රාව
great wall
n. මහවුර
greater
greatest common divisor
Mat. මහා පොදු භාජකය
greatest common factor
Mat. මහා පොදු සාධකය
greatly
greatness
1. n. උසස් බව
2. n. මහත
3. Log. මහත්වය
4. n. මහිමය
5. n. විශාලත්වය
greaves
n. ජංඝාත්රාණය
grebe
grecian
a. ග්රීක
greco-roman
1. Aes. ග්රීක රෝම
2. ග්රීක-රෝම
greece
st. යවන
greed
1. n. ඈලියාව
2. n. ගිජුකම
3. n. තණ්හාව
4. n. ලොබ
5. n. ලොල්ල
6. st. ලෝබ
7. n. ලෝබය
8. st. ලෝභ
9. n. ලෝභකම
10. Log. ලෝභය
greediness
greedy
1. a. කෑදර
2. a. කෑඹල
3. a. ගිජු
4. a. පෙරේත
5. a. බඩගැති
6. a. බඩජාරි
7. a. මත්සර
8. a. රුචි
9. රුව
10. a. ලොල්
11. a. ලෝබ
12. a. ලෝභී
greek
1. n. අන්ඩර දෙමළ
2. n. කැත වචන
3. n. ග්රීකයා
4. a. ග්රීසියට අයත්
5. n. නොතේරෙන දේ
6. st. යවන
7. n. යවනයා
8. st. යොන්
greek alphabet
Mat. ග්රීක හෝඩිය
greek cross
Aes. ග්රීක කුරුසිය