ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1070

gravitational force

Che. ගුරුත්වාකර්ෂණ බලය

gravitative

Mat. ගුරුත්වාකර්ෂ

gravitropic

ගුරුත්වාවර්තී

gravitropism

ගුරුත්වාවර්තනය

gravity

1. n. ගුරුත්වය
2. n. ගුරුත්වාකර්ෂණ ශක්තිය
3. n. බර
4. බැරුම්කම
5. n. බැරූරුම්කම
6. n. වැදගත්කම
7. n. සන්සුන් බව

gravure

1. Aes. ඡායා උත්කීරණය
2. Aes. ඡායා උත්කීරිතය

gravy

1. n. ඉස්ම
2. n. මස් ව්‍යංජනයෙහි ඉස්ම
3. n. හොද්ද
4. st. හොදි

gray

1. a. අඳුරුවන්
2. n. අළුපාට
3. Psy. ධූසර
4. a. පැසුණු
5. a. මලින
6. a. මහලු

gray matter

Psy. ධූසර ද්‍රව්‍යය

graybeard

n. මහල්ලා

grayhound

n. හුළං බල්ලා

grayish

a. මඳක් අළුවන්

grayling

n. මිරිදිය මත්ස්‍යයෙක්

graywacke

දළ වැළිගල

graze

1. v. ඇහිඳ කනවා
2. උලා කන ශාක
3. උලා කනවා
4. v. උළා කනවා
5. vti. තණ කනවා
6. vti. තණ කවනවා
7. v. තොලුගානවා
8. n. යන්තම් ගැටීම
9. vti. යන්තම් ගෑවීගෙන යනවා
10. vti. යන්තම් හැපීගෙන යනවා

grazer

n. විකිණීමට ගවයන් ඇති කරන්නා

grazier

n. ගවයින් ඇති කරන්නා

grazing

1. Sur. ආස්පර්ශ
2. උලාකෑම
3. n. තණබිම
4. n. විකිණීමට ගවයන් ඇතිකිරීම

grease

1. අභ්‍යංජනය
2. Aes. ආවසා
3. Art. ග්‍රීස්
4. n. තෙල්
5. vt. තෙල් ගල්වනවා
6. st. ලිහිස්සි තෙල්
7. ස්නේහකය

grease-gun

1. Art. ග්‍රීස් බටය
2. Civ. ග්‍රීස් විදුනාව

greaseproof

adj. ග්‍රීස්රෝධක

greaser

1. ග්‍රීස් කරු
2. n. ග්‍රීස් ගහන්නා

greasers

Art. ග්‍රීස් පුඩු

greasing

1. Art. ග්‍රීස් ගැසීම
2. තෙල් ආලේප කිරීම