ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1069

gravedigger

n. මිනී වළවල් හාරන්නා

gravel

1. n. අශ්මරී
2. Geo. බොරඑ
3. බොරඵ
4. n. බොරලු
5. n. බොරළු
6. vt. බොරළු දමනවා
7. n. ශර්කරා

gravel(granule)

බොරළු

graven

1. a. කාවැදුණු
2. a. කැටයම් කරන ලද

graver

1. Aes. උත්කීරක
2. Aes. උත්කීරකය
3. Civ. කැටයම් කටුව

gravestone

n. සොහොන් කළ තැන දක්වන ගල

graveyard

n. සොහොන් බිම

graviata

විලිඛිත රටා

gravid

1. a. ගර්භනී
2. ගර්භයුක්ත
3. ගැබ්බර
4. බිජුබර

gravimeter

1. Phy. ගුරුත්වමානය
2. n. ගුරුත්වාකර්ෂණය මනින උපකරණය

gravimetric

1. Sur. ගුරුත්වමිතික
2. Che. භාරමිතික

gravimetric analysis

Che. භාරමිතික විශ්ලේෂණය

gravimetry

1. n. බර මැනීමේ ශාස්ත්‍රය
2. Che. භාරමිතිය

graving

නැවේ පතුළ ශුද්ධ කිරීම

graving dock

1. n. නැවේ පතුළ ශුඬ කරන ස්ථානය
2. Civ. වියළි තටාකය

graviperception

ගුරුත්වසංඥානනය

graviportal

භාරවාහී

gravitate

vi. ආකර්ෂණය වෙනවා

gravitating

Mat. ගුරුත්වාකර්ෂක

gravitation

1. n. ඇදීයාම
2. Mat. ගුරුත්වාකර්ෂණ
3. n. ගුරුත්වාකර්ෂණය

gravitational

1. Mat. ගුරුත්වාකර්ෂණ
2. Sur. ගූරුත්වාකර්ෂණ

gravitational attraction

Mat. ගුරුත්වාකර්ෂණය

gravitational constant

Mat. ගුරුත්වාකර්ෂණ නියතය

gravitational field

Phy. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය