ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1068
grasping
grass
1. n. තණ
2. n. තණ කොළ
3. vt. තණ පිඩලිවලින් වසනවා
4. n. තණකොළ
5. n. තණබිම
6. n. තිණ
7. n. තෘණ
8. n. තෘණ වර්ග
9. st. වදුරු
grass widow
grass widower
grass-hopper
grasses
grasshopper
1. තණ කොළ පෙත්තා
2. n. තණකොළ පෙත්තා
grassland
1. Bot. තණ බිම
2. n. තණබිම
3. තෘණභුමි
4. n. තෘණභූමිය
5. n. පොතන
6. n. පොතාන
grassy
grate
1. vt. කූඩු කරනවා
2. Civ. ගරාදිය
3. n. ගිනිමැස්ස
4. vt. පෙරන්ගානවා
grateful
1. a. කළගුණ දන්නා
2. a. කෘතඥ
3. a. ප්රසන්න
4. a. ප්රිය උපදවන
grater
graticule
gratification
1. n. අල්ලස
2. ආරාධනය
3. චිත්තාරාධනය
4. Psy. පරිතුෂ්ටිය
5. n. පරිතෝෂය
6. Law. ප්රදාපිතය
7. n. ප්රසාදය
8. n. පිනවීම
9. n. සන්තෝෂය
10. Law. සන්තෝසම
gratify
1. ප්රසාදයට පත් කරනවා
2. vti. පිනවනවා
3. vti. සතුටු කරනවා
gratifying
a. සුඛාවහ
grating
1. a. කණට අමිහිරි
2. Civ. ග්රේටිම
3. Phy. ග්රේටිම්
4. Che. ග්රේටීම
5. n. පීරිගෑම
6. පීරීගෑම
7. සූරාගෑම
gratis
1. Acc. ගෙවීම් රහිතව
2. adv. නොමිලයේ
3. Acc. නොමිලේ
gratitude
1. n. කළගුණ
2. n. කළගුණ සැලකීම
3. n. කෘතගුණය
4. n. කෘතඥතාව
5. n. කෙළෙහිගුණ
6. n. පරෝපකාරය
7. ප්රත්යපකාරය
8. n. ප්රත්යුපකාරය
9. n. ළෙහිගුණය
gratuitous
1. a. නිකරුණේ වූ
2. Law. නිමිල
3. Law. නිර්මූල්ය
4. a. නොමිලයේ වූ
gratuity
1. n. ත්යාගය
2. Law. පරිතෝෂය
3. පාරිතෝශිකය
4. Acc. පාරිතෝෂකය
5. n. පාරිතෝෂික මුදල
6. n. පාරිතෝෂිකය
graupel
gravamen
1. n. ප්රධාන චෝදනාව
2. Law. මුඛ්යාංගය
grave
1. a. අනුදාත්ත
2. vt. කැටයම් කරනවා
3. a. ගම්භීර
4. a. ගාම්භීර
5. vt. නෙළනවා
6. a. බරපතළ
7. Law. බලතර
8. බැරුම්
9. a. බැරූරුම්
10. n. මරණය
11. n. මිනීවළ
12. a. සන්සුන්
13. vt. සිතට කාවද්දවනවා
14. n. සොහොන