තණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බෙහෙවින් උසට නොවැඩී, බිම දිගේ දුවන සිහින් කොළ සහිත පැළෑටියක්.
2. නා. හේන්වල වැවෙන සිහින් ඇට සහිත කටුසර බෝගයක්; තණහාල් කඞ්ගු.
3. නා. තණ්හා; තෘෂ්ණාව; ඇලීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. තණකොළ (සං. තෘණ) 2. තෘෂ්ණාව (සං. තෘෂ්ණා පා. තණ්හා)