තණ ඇතිරිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිදීමට හෝ හිඳීමට සුදුසු ලෙස තණ අතුරා සකස් කළ ආසනය; තණ බිස්ස; ඝන ව තණ වැවුණු බිම.