කෙළෙහිගුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අනුන් කළ උපකාරයට දක්වන සැලකිල්ල; කෘතෝපකාර ගුණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කෘතෝපකාර ගුණය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gratitude