ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1067
granule
1. n. ඉතා කුඩා ඇටය
2. n. ඉතා කුඩා කැටය
3. කණිකාව
4. Phy. කැටිත්ත
granules
granuliferous
Bot. කණිකාධර
granulometry
grape
1. n. මිදි
2. n. මුද්දරප්පලම්
3. n. මුද්රික එලය
4. මුද්රික ඵලය
5. n. මුද්රික මිදි වැල
6. n. මුද්රිකා
7. st. රසාල
grape sugar
n. මිදි සීනි
grapes
1. Med. මිදි
2. මුද්රීකඵල
grapevine
1. අවිධිමත් සන්නිවේදන ක්රමය
2. n. කට කතා සන්නිවේදන මාර්ගය
3. n. මිදිවැල
graph
1. n. ප්රස්තාරය
2. Civ. රේඛය
3. n. රේඛා සටහන
4. st. රේඛාචිත්ර
5. රේඛාවත්ර
6. n. විහ්නිතය
graph paper
1. Sta. ප්රස්තාර කඩදාසි
2. Art. ප්රස්තාර කඩදාසිය
graphic
1. Aes. ග්රාපික
2. චිත්රිත
3. Geo. ප්රස්තාර
4. Mat. ප්රස්තාරික
5. Oth. විත්රණ
6. සුචිත්රිත
7. a. සූචිත්රිත
8. සූවත්රිත
graphic art
Aes. ග්රොපික කලාව
graphical
1. Aes. ග්රාපිකරූපී
2. Aes. ග්රාපිකාකාර
3. Soc. ග්රාපිකාකාරික
4. Soc. ප්රස්තාරික
graphically
graphics
1. Aes. ග්රාපික
2. Acc. චිත්රක
3. චිත්රිතය
4. Sta. ප්රස්තාරික ක්රම
5. වත්රක
graphite
1. ග්රුෆයිට්
2. Che. ග්රැfපයිට්
3. Phy. ග්රැපයිට්
4. ග්රුපයිට්
5. n. මිනිරන්
6. n. මීරන්
7. n. වෙල්ල
graphology
1. n. අත්අකුරු අධ්යයනය කර චරිත ලක්ෂණ කීම
2. Psy. ලේඛන පරීක්ෂාව
3. Psy. ලේඛන විද්යාව
4. හස්තලේඛන විද්යාව
graphomania
Psy. ලේඛනෝන්මාදය
graphorrhea
1. Psy. ලේඛන ස්රාවය
2. Psy. වැල්වටාරම
graphs
Acc. ප්රස්තාර
grapnel
1. ඇවුලුම් කොක්ක
2. Sur. ඇවුළුම් කොක්ක
grapple
1. Civ. ඇවුළුම් කොක්ක
2. vt. බදාගන්නවා
3. n. විශාල කොක්ක
graptolite
grasp
1. n. අත්වැල
2. n. අල්ලා ගැනීම
3. n. අවබෝධය
4. n. ග්රහණය
5. ග්රහණය කරනවා
6. Aes. ග්රහනය කරනවා
7. ධෘතිය
8. v. බදනවා
9. v. බඳනවා
10. vt. වටහා ගන්නවා