උළා කනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. තණකොළ ආදිය ගලවා ගෙන හෝ කඩාගෙන කනවා; ලෑටි ගානවා.
2. ක්‍රි. එහෙන් මෙහෙන් ඇහිඳගෙන කනවා; ආහාර හිඟයෙන් පීඩිත අසරණ ජීවිතයක් ගත කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. සූරාගෙන හෝ ගලවාගෙන කනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. graze