මත්සර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මාත්සර්යයෙන් යුත්; ලෝභ ; මසුරු.
2. ක්‍රෝධයෙන් යුතු ; ඊර්ෂ්‍යාසහගත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. greedy