සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3205

මත්පැන් බුබුළු නොදමන

adv. still

මත්පැන් බොමින් කරන කලබල සහිත උත්සවය

n. razzle-dazzle

මත්පැන් වර්ගයක්

n. bass

මත්පැන් වර්ජනය

n. abstinence

මත්පැන් විරෝධියා

n. prohibitionist

මත්පැන් සාදයක දී මත්පැන් පානය කරන පුද්ගලයා

carouser

මත්පැන් සාදයක් පවත්වනවා

v. carouse

මත්පැන් හල

Law. public house

මත්පැන් හෝ දුම්බීම ආදියෙන් නොවැළකෙන්නා

non-abstainer

මත්පැන්වල සැරේ

n. kick

මත්පැනින් වැළකුණු

adj. abstemious

මත්පැනින් වෙන් වීම

n. temperance

මත්පැනෙහි නඟින පෙන

n. head

මත්බව

n. tipsiness

මත්බීම

n. alcohol

මත්වන තරම් මත්පැන්

n. skinful

මත්වීම

Soc. intoxication

මත්සර

a. greedy

මත්ස්‍ය

n. fish

මත්ස්‍ය පක්ෂය

ichthyopterygium

මත්ස්‍ය භක්ෂක

piscivorous

මත්ස්‍ය භක්ෂකයා

fish-eater

මත්ස්‍ය වර්ගයක්

1. n. flounder
2. n. fluke
3. haddock
4. n. halibut
5. n. sardine
6. sea-dog
7. n. shad
8. stargazer
9. n. sea dog

මත්ස්‍ය විද්‍යාව

n. ichthyology