සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3204
මත් වතුර අඩිය
මත් වූ
1. adj. barmy
2. adj. besotted
3. a. dopey
4. a. dopy
5. a. drunk
6. a. sloshed
මත් වෙනවා
1. vti. fuddle
2. Law. intoxicate
මත්ගතිය
n. intoxication
මත්ගෑම
1. churning
2. Bot. maceration
මත්ත වාරණිය
Aes. coulisse
මත්තිකා භාණ්ඩ
Aes. ceramics
මත්ද්රව්ය
මත්ද්රව්ය දූෂණ පිළිබඳව කටයුතු කරන නිලධාරියෙක්
මත්ද්රව්ය ප්රවාහනය
Soc. drug trafficking
මත්ද්රව්ය සාදාගන්නා පැළෑටියක්
n. mandrake
මත්ද්රව්යය
Soc. drug
මත්පැණින් වැලකුණු
a. abstemious
මත්පැන්
මත්පැන් අඩිය
n. reviver
මත්පැන් ආදියෙන වැළකෙන්නා
n. abstainer
මත්පැන් නොබොන්නා
1. n. teetotaler
2. n. teetotaller
මත්පැන් පෙණ
n. barm
මත්පැන් පෙරන කල්දේරම
n. still
මත්පැන් පෙරන ස්ථානය
n. brewery
මත්පැන් පෙරීමේදී පැසවීම් ක්රියාවලිය පිළිබඳ රසායනය
n. zymurgy
මත්පැන් පොද
n. tot
මත්පැන් බඳුන
n. bicker
මත්පැන් බීම
n. libation