ඈලියාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අජීර්ණය; පාචනය.2. නා. නැති වී යෑම; විනාශය.3.(කථා.) නා. ගිජුකම; කෑදරකම.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. විනාශ වී යෑමසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. desire2. n. greedසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 256 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 44 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 667 ← ඈලිමෑළි ඈලියාවට යනවා →