තැවුලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තාපයට භාජනය වීම; තැවීම.2. නා. පසුතැවිල්ල; පශ්චත්තාපය.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයනා. තැවීම/ චිත්ත සන්තාපයසිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. n. grief2. n. sorrow3. n. uneaseසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 747 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 135 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1813 ← තැවුම්කඩ තැවෙනවා →