කරණම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උඩපැන ගුවනෙහි දී හිස යටිකුරුවත් පා උඩුකුරුවත් සිටින සේ සම්පූර්ණ වටයක් කැරකෙන පරිදි ගහන පිනුම.
2. නා. පැත්ත හෝ පිළ මාරු කිරීම; පිල් මාරුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උඩ පැන ගුවනේ දී වටයක් කරකැවෙන පරිදි ගසන පිනුම (දෙ. கரணம்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. somersault