ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 536
commumisuasion
communal
1. Law. කුලවාදී
2. Law. ගණීය
3. a. ජාතින් පිළිබඳ
4. adj. ජාතිභේදවාදී
5. a. ජාතීනි අතර
6. adj. ප්රජා
7. a. පොදු
8. a. පොදුවේ බුත්ති විඳින
9. Law. වර්ගවාදී
communalism
1. ජාතිභෙද වාදය
2. n. ජාතිභේදවාදය
3. Soc. ජාතිහෙද වාදය
4. Soc. ප්රජා සංඝවාදය
communalist
1. n. ජාතිභේදය ඉදිරිපත් කරන්නා
2. n. ජාතිභේදවාදියා
3. වර්ග භේද වාදියා
communality
Sta. පොදුව
communalization
commune
1. n. ජන සමූහය
2. n. පත්තුව
3. n. ප්රජා කොට්ඨාසය
4. Soc. ප්රජාසංඝය
5. n. ප්රදේශය
6. vi. පොදුවේ බුත්ති විඳිනවා
7. v. සංවාදයෙහි යෙදෙනවා
8. vi. සමාගම් කරනවා
9. v. සුහද කථාවෙහි යෙදෙනවා
communicability
communicable
1. adj. දැනුම් දිය හැකි
2. a. පැතිරිය හැකි
3. adj. පැතිරෙන
4. adj. බෝවන
5. a. බෝවිය හැකි
6. adj. සංක්රාමික
7. Soc. සන්නිවේදනශ්රීලි
8. සන්නිවේදනශීලි
communicable disease
1. Med. සංක්රමණිය රෝගය
2. Soc. සංක්රාමික රෝගය
communicant
1. n. ආරංචි පතුරුවන්නා
2. n. නිවේදකයා
3. n. පතුරුවන්නා
communicar
communicate
1. vti. අදහස් හුවමාරු කරනවා
2. vti. කථාබස් කරනවා
3. v. දැනුම් දෙනවා
4. Ele. නිවේදනය කරනවා
5. v. පතුරවනවා
6. vti. පතුරුවනවා
7. vti. ප්රකාශ කරනවා
8. vti. බෙදා දෙනවා
9. v. ලිපි හුවමාරු කරගන්නවා
10. Ele. විනවනවා
11. සංනිවේදනය කරනවා
12. Law. සන්දේශනය කරනවා
13. Law. සන්නිවේදනය කරනවා
communicated
1. නිවේදනය කළ
2. Law. සන්දිෂ්ට
3. Law. සන්නිවේදිත
communicating
communication
1. n. කථාබස් කර ගැනීම
2. n. දීමනාව
3. n. නිවේදනය
4. n. පණිවුඩ හුවමාරුව
5. n. පණිවුඩය
6. n. ප්රකාශනය
7. Acc. ප්රවාහර
8. n. මාර්ග සම්බන්ධය
9. Acc. ලිපි ගණුදෙනු
10. Psy. විනැවුම
11. Acc. සංදේශ
12. Law. සන්දේශනය
13. n. සන්දේශය
14. n. සන්නිවේදනය
15. Psy. හුවමාරුව
communication channel
Soc. සන්නිවේදන චැනලය
communications
Geo. ගමනාගමනය
communicative
1. a. අදහස් එළිදරව් කරන
2. a. අවංක
3. adj. පතුරුවන
4. adj. සංක්රාමික
5. a. සංවාදශ්රීලී
6. සංවාදශීලී
7. Law. සන්දේශ්ය
8. Soc. සන්නිවේදන
9. Law. සන්නිවේද්ය
10. සන්නිවේද්යු
communicator
communicology
communion
1. n. ආගමික සම්බන්ධය
2. n. එකමුතුකම
3. n. සංවාදය
4. n. සංසර්ගය
5. n. සත්ප්රසාදය
6. Soc. සමවාය සත්ප්රසාදය
7. n. සහභාගිත්වය
8. n. ස්වාමීන්ගේ රාත්රිභෝජනය
communique
1. n. ආණ්ඩුවේ ප්රකාශය
2. n. කොමියුනිස්ට්වාදය
3. n. නිල නිවේදනය
4. n. ප්රකාශය
5. n. පාලකයන්ගේ නිවේදනය