ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 535

common law

1. n. දේශාචාරය
2. n. පොදු නීතිය
3. Soc. බැවහර නීතිය
4. n. ව්‍යවහාර නීතිය
5. Law. වෝහාර නීතිය
6. n. සම්මුති නීතිය

common logarithm

Sta. සාමාන්‍ය ලඝුගණකය

common market

1. Acc. පොදු වෙළඳ පොල
2. Eco. පොදු වෙළෙඳ පොළ

common measure

Mat. පොදු මිනුම

common multiple

Mat. පොදු ගුණාකාරය

common noun

n. සාමාන්‍ය සංඥානාමය

common or garden

1. a. කවුරුත් දන්නා
2. a. සාමාන්‍ය

common room

n. පොදු කාමරය

common salt

Che. සාමාන්‍ය ලුණු

common seal

Acc. පොදු මුද්‍රාව

common sense

1. Log. පොදු වින්දනය
2. Soc. පොදු හැඟීම
3. Soc. වැටභෙන නුවණ
4. n. සාමාන්‍ය ඥානය
5. n. සාමාන්‍ය දැනීම
6. Soc. සාමාන්‍ය බුද්ධිය

common stock

Eco. සාමාන්‍ය ව්‍යාපාර

common-place

1. සාමාන්‍ය දෙයක්
2. නොවැදගත්
3. සාමාන්‍ය

common-sense

සාමාන්‍ය බුද්ධිය

commonable

adj. පොදු වූ

commonality

1. n. නිතර වන්නක්
2. n. පොදු සිදුවීමක්
3. n. පොදුවේ ගත් ලක්ෂණයක්

commonalty

1. n. පොදු ජනයා
2. n. සංස්ථාපිත ආයතනයක්
3. n. සාමාන්‍ය ජනයා

commoner

1. n. සහාජන මන්ත්‍රී මණ්ඩලයේ සාමාකයා
2. n. සාමාන්‍ය වැසියා

commonplace

1. a. ඉතා ප්‍රකට
2. a. කවුරුත් දන්නා
3. a. සාමාන්‍ය
4. සුලබ

commons

1. n. පොදුජනයා
2. n. පොදුවේ ලැබෙන ආහාර
3. n. වැසියා

commonweal

1. n. පොදු යහපත
2. n. පොදු රාජ්‍ය මණ්ඩලය
3. n. රජු සහිත ප්‍රජාව
4. n. රාජ්‍යතන්ත්‍රය
5. n. සමස්ත ප්‍රජාව
6. n. සමූහාණ්ඩුව

commonwealth

1. පොදු රාජ්‍ය මණඩලය
2. n. පොදු රාජ්‍ය මණ්ඩලය
3. Law. පොදුරද මඬුල්ල
4. n. පොදුරාජ්‍ය මණ්ඩලය
5. n. රජු සහිත ප්‍රජාව
6. n. රාජ්‍යතන්ත්‍රය
7. n. සමස්ත ප්‍රජාව
8. n. සමූහාණ්ඩුව

commotion

1. n. කලබලය
2. n. කලබැගෑනිය
3. n. කලහ
4. n. කැළඹීම
5. n. කොලහල
6. n. කෝලහාලය
7. n. කෝලාහලය
8. st. සකොබ

commove

1. v. අවුස්සනවා
2. v. කලබල කරනවා