ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 534

commital

සිරභාරයට නියම කිරීම

commitment

1. Soc. කැපවීම
2. Soc. ප්‍රයාපනය
3. n. පොරොන්දුව
4. බැදීම
5. Mng. බැඳිම
6. n. බැඳීම
7. n. වගකීම
8. Mng. විධානය
9. n. සිරගෙට නියම කිරීම

commitments

1. කැප කිරීම්
2. කැපවීම්

committal

1. n. නියමය
2. n. ප්‍රකාශය
3. Law. ප්‍රයාපනය කිරීම
4. n. බාරදීම
5. n. හිරගෙට නියම කිරීම

committed

1. Aes. කැපවුණු
2. Soc. කැපවූ
3. Soc. ප්‍රයාපිත
4. adj. වැය වූ
5. adj. සිදු කළ

committee

1. n. කමිටුව
2. n. කාරක සභාව
3. n. කාරකසභාව
4. n. කොමිටිය
5. නියෝජිත මණ්ඩලය
6. n. නියෝත මණ්ඩලය

commix

v. එකට මිශ්‍ර කරනවා

commixtio

Law. සම්මිශ්‍රණය

commodatum

1. පාවිච්චිය සඳහා බඩු දීම
2. පාවිච්වය සඳහා බජු දීම

commode

1. n. ලාච්චු පෙට්ටිය
2. n. වැසිකිලි පෙට්ටිය
3. n. වැසිකිළි පෙට්ටිය

commodious

1. adj. ඉඩ තිබෙන
2. a. ඉඩකඩ ඇති
3. adj. විශාල
4. adj. සෑභෙන
5. සෑහෙන

commodities

1. ප්‍රයෝජනවත් දේ
2. Soc. පාරිභෝගික භාණ්ඩ
3. n. බඩුමුට්ටු
4. වෙළෙඳ භාණ්ඩ
5. Sta. හුවමාරු භාණ්ඩ

commodity

1. n. ද්‍රව්‍යය
2. Law. පණයුව
3. Law. පණ්‍යය
4. n. බඩුව
5. n. භාණ්ඩය
6. වෙළද ද්‍රව්‍යය
7. Acc. වෙළඳ ද්‍රව්‍ය
8. n. වෙළඳ ද්‍රව්‍යය
9. n. වෙළඳ භාණ්ඩය
10. වෙළඳු ද්‍රව්‍ය
11. Geo. වෙළෙඳ ද්‍රව්‍ය
12. Eco. වෙළෙඳ ද්‍රව්‍යය
13. Eco. හුවමාරු භාණ්ඩය

commodore

1. n. කොමද්‍යෝරු
2. කොමදෝරු

common

1. a. අගේ නැති
2. a. අන්‍යසාධාරණ
3. a. අවිරල
4. a. ග්‍රාම්‍ය
5. a. තුච්ඡ
6. a. නිතර සිදු වන
7. a. ප්‍රසිද්ධ
8. adj. පොදු
9. n. පොදු දෙය
10. n. පොදු බිම
11. Soc. බැවහර
12. a. ව්‍යවහාරයෙහි පවත්නා
13. adj. සාධාරණ
14. adj. සාමාන්‍ය
15. a. සාමූහික
16. a. සාර්ව
17. a. සුලබ
18. a. සුලභ
19. a. හවුල්
20. a. හීන

common bile duct

Med. පොදු පිත්ත නායකය

common carotid artery

Med. පොදු ස්වාපක ධමනිය

common carrier

Eco. පොදු ප්‍රවාහකය

common chord

1. Mat. පොදු ජ්‍යාය
2. Phy. ස්වර සංඝාතය

common divisor

Mat. පොදු භාජකය

common factor

n. පොදු සාධකය

common fraction

Mat. සාමාන්‍ය භාගය

common iliac vein

Med. පොදු ජඝන ශිරාව

common land

n. පොදු බිම