ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 533

commercially

adv. වාණිජ වශයෙන්

commercium

1. Law. කොමර්ෂියුම්
2. Law. වාණිජ්‍යය

commericum

වාණිජ්‍යය

commersoni

n. තෝරා

comminate

v. තර්ජනය කරනවා

commination

1. n. දෙවියන්ගේ නාමයෙන් තර්ජනය කිරීම
2. n. පව්කාරයන්ට එරෙහිව දේව හැවිලි ගැයීම

comminatory

1. a. තර්ජනකාරී
2. a. භෙළා දකිනසුලු

commingle

1. vti. කලවම් කරනවා
2. vti. කලවම් වෙනවා
3. vti. සම්මිශ්‍ර කරනවා
4. vti. සම්මිශ්‍ර වෙනවා

comminute

1. ලඝු කරනවා
2. v. සුණු වෙනවා

commiserate

1. v. අනුකම්පා කරනවා
2. vti. එක්ව ශෝක කරනවා
3. v. එක්ව ශෝක වෙනවා

commiseration

1. n. අනුකම්පාව
2. n. දයානුකම්පාව
3. n. දයාව
4. n. සහශෝකීභාවය

commiserative

adj. අනුකම්පා සහගත

commissar

n. රුසියාවේ දෙපාර්තමේන්තු ප්‍රධානියා

commissarial

1. adj. දෙපාර්තමේන්තු ප්‍රධානියා පිළිබඳ
2. නියෝජනය කරන්නා පිළිබඳ

commissariat

1. n. ආහාර ගබඩාව
2. n. දෙපාර්තමේන්තුව
3. n. රුසියාවේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව

commissary

1. Law. කොමිසැරියා
2. n. දෙපාර්තමේන්තු ප්‍රධානියා
3. නියෝජිතයා
4. n. නියෝතයා
5. n. ප්‍රතිනිධි
6. n. පාලකයා

commission

1. n. අණ
2. Law. අණ්ඩාධිකරණය
3. Law. අධිකාරය
4. n. ආඥාව
5. n. කටයුත්ත
6. Law. කම්සදනය
7. n. කාරක සභාව
8. n. කොමිෂන් සභාව
9. n. කොමිෂම
10. n. කොමිසම
11. n. කොමිස්
12. vt. නියම කරනවා
13. n. නියමය
14. n. නියෝගය
15. නියෝජිත මණ්ඩලය
16. n. නියෝත මණ්ඩලය
17. n. නිල
18. v. පත් කරනවා
19. n. පැවරීමේ පත්‍රය
20. පැවරුම
21. n. බලපැවරීම
22. n. බලය
23. v. බලය පවරනවා
24. v. යොදනවා
25. n. වට්ටම
26. st. වට්ටම්
27. සැසි කො
28. Law. සැසි කොමිසම

commissionaire

1. n. අධිකාරී
2. නියෝජිත තැන
3. නියෝජිතයා
4. n. නියෝත තැන
5. n. නියෝතයා
6. n. නිල දොරටු පාලකයා
7. n. නිල පණිවුඩකරුවා

commissioned

1. Law. අධිකාරලත්
2. Law. කම්සදනලත්
3. adj. පත් කරන ලද
4. adj. බලය ලත්

commissioned officer

Law. අධිකාරලත් නිලධරයා

commissioner

1. n. අධිකාරි
2. n. ආණ්ඩුවේ නියෝත තැන
3. Law. කමිසුරු
4. n. කොමසාරිස්
5. n. කොමසාරිස් තැන
6. නියෝජිතයා
7. n. නියෝතයා

commissural

1. දේවල් දෙකක් ‍එක්වන ස්ථානය පිළිබඳ
2. යෝජිනි
3. Bot. යෝනි
4. ‍කශේරුවේ හෝ මොළයේ එක් පසක සිට අනෙක් පසට යන ස්නායු තන්තු පිළිබඳ

commissure

1. යෝජිනිය
2. Bot. යෝනිය
3. Psy. සම්ප්‍රේෂය

commit

1. vt. ඉහළ උසාවියකට තබනවා
2. vt. දඟගෙට නියම කරනවා
3. vt. පවරා දෙනවා
4. vt. පාවා දෙනවා
5. v. බාර කරනවා
6. v. බාර දෙනවා
7. vt. බැඳෙනවා
8. vt. වරදක් කරනවා
9. v. සිදු කරනවා