කාරක සභාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි කාර්යයක් සඳහා (සාමාන්‍යයෙන් මහ සභාවක් අතරින් ) පත් කර ගනු ලබන සාමාජිකයන් කීපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම; කමිටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. commission
2. n. committee