බැවහර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ව්‍යවහාරයෙහි පවත්නා ; භාවිත වන.
නා.ප්‍ර. ව්‍යවහාරය ; සම්මතය ; භාවිතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. common