බැව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බැව් භාවය ; බව.
2. භවය ; සත්වයකු චුත වීමෙන් යළි උපත සිදුවන්නා වූ ස්ථාන වන කාම, රූප, අරූප යන භව තුනෙන් එකක්.
3. තත්ත්වය ; හේතුව ; කාරණය.
1. නා.ප්ර. බැව් භාවය ; බව.
2. භවය ; සත්වයකු චුත වීමෙන් යළි උපත සිදුවන්නා වූ ස්ථාන වන කාම, රූප, අරූප යන භව තුනෙන් එකක්.
3. තත්ත්වය ; හේතුව ; කාරණය.