සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3060

බැලූ බැල්මට සාධක

Acc. prima facie

බැලූනය

1. Che. ballon
2. Mat. balloon

බැලේ නළඟන

Aes. ballerina

බැලේ රැඟුම

Aes. ballet

බැලේ රුඟුම

ballet

බැලෝඉලෙක්ට්‍රික්

Che. balloelectric

බැලෝමීටරය

Che. ballometer

බැවහර

Soc. common

බැවහර නීතිය

Soc. common law

බැව්

1. n. fact
2. n. state

බැවින්

1. prep. because
2. conj. for
3. conj. inasmuch
4. conj. since

බැවුන්

n. concentration

බැස ගිය

adj. abated

බැස යන ජලයෙන් සෝදනවා

v. sluice

බැස යනවා

1. v. abate
2. vti. ebb

බැස යාම

n. flow

බැස යෑම

n. abatement

බැසට් නලාව

Aes. basset horn

බැසයන්ට

drain

බැසයන්ට සලසනවා

vti. drain

බැස්ටයිට්

Che. bastite

බැස්නසයිට්

Che. bastnasite

බැස්ම

1. n. cant
2. n. declination
3. n. declivity
4. n. descend
5. n. descent
6. Sta. drop
7. n. fall
8. Civ. set

බැස්වීම

Civ. letting down