ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 537

communism

1. Log. කොමියුනිස්ට් වාදය
2. n. කොමියුනිස්ට්වාදය

communist

1. n. කොමියුනිස්ට් වාදියා
2. n. කොමියුනිස්ට්වාදියා

communist manifesto

Soc. කොමියුනිස්ට් අධිප්‍රකාශනය

communistic

a. කොමියුනිස්ට් වාදය පිළිබඳ වූ

communitarian

ප්‍රජාමූලිකත්වය

community

1. n. ජනතාව
2. n. ප්‍රජාව
3. n. පොදු බුත්තිය
4. n. මහාජනයා
5. n. සංඝයා
6. n. සභාව
7. n. සමාජය
8. n. සමූහය

communize

1. ඉඩම් ආදිය ප්‍රජා අයිතියට පවරනවා
2. ප්‍රජාවට අයිති කර ගන්නවා

commutable

adj. පරිවර්තනය වන

commutate

විදුලි ධාරාවක දිශාව ප්‍රතිවර්ත කරනවා

commutation

1. n. ක්‍රමවිනිමය
2. Mat. න්‍යාදේශනය
3. Acc. න්‍යාදේශය
4. n. පරිවර්තනය
5. n. මාරු කිරීම
6. n. ලිහිල් කිරීම
7. n. විනිමය
8. n. හිලව් කිරීම

commutative

1. ආදේශ කිරීම පිළිබඳ
2. ආදේශ කිරීමට අදාළ

commutative group

Mat. න්‍යාදේශ්‍ය සමූහය

commutativity

1. අවසන් ප්‍රතිඵලයට හානි නොකර යමක පිළිවෙළ වෙනස් කිරීමට ඇති හැකියාව
2. Mat. න්‍යාදේශ්‍යතාව

commutator

1. Phy. කොමියුටේටරය
2. Phy. න්‍යදේශකය
3. Mat. න්‍යාදේශකය
4. n. පරිවර්තකය
5. n. පරිවර්තනය
6. n. විදුලිබලයේ දිශා පරිවර්තකය

commute

1. vt. දඬුවම අඩු කරනවා
2. Acc. න්‍යාදේශ කරනවා
3. v. පරිවර්තනය කරනවා
4. v. මාරු කරනවා
5. vt. වෙනස් කරනවා
6. vt. හුවමාරු කරනවා

commuted

1. Law. න්‍යාදිෂ්ට
2. adj. පරිවර්තිත

commuter

1. Eco. පථිකයා
2. Eco. මඟියා
3. n. වෙනස් කරන්නා

commuting

1. න්‍යාදේශනය කරන
2. මාරු කරන
3. වෙනස් කරන

comose

1. Bot. චුඩාධර
2. චූඩාධර

compact

1. a. එකට තද වූ
2. එකට තදු වු
3. a. ඒකඝන
4. n. ගිවිසුම
5. adj. ඝන
6. a. ඝන වූ
7. v. තද කරනවා
8. adj. සංක්ෂිප්ත
9. n. සංක්ෂිප්තය
10. a. සංගත
11. adj. සංඝන
12. a. සංයුක්ත
13. n. සංයුක්තය
14. a. සංශ්ලිෂ්ට
15. සංහත
16. Aes. සුසංහත
17. Mat. සුසංහිත
18. Mat. හැසුණු
19. v. හිර කරනවා

compact disk

Acc. සුසංහිත ඩිස්කය

compacted

සංහත

compactification

Mat. සුසංහිතිකය

compaction

1. ආබද්ධතාව
2. n. තද කිරීම
3. සංඝනීකරණය
4. Civ. සුසංහසනය
5. සුසංහිතතාව
6. සුසංහිතය
7. Mat. සුසංහිතිය
8. n. හිරට තැබීම