ප්‍රවාහණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රවහණය.
2. (ද්‍රවයක්) ගැලීම ; ගලා බැසීම.
3. අතීසාර රෝගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගෙන යෑම; මගීන් හා බඩුභාණ්ඩ ගෙන යෑම/ ද්‍රවයක් ගැලීම (සං. ප්‍රවාහණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mng. transport
2. n. transportation