රළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සුළඟ, වඩදිය ආදිය හේතුකොටගෙන ජලාශයක් මත හටගෙන, එක් දිශාවක් කරා එක පසු එක ඇදී යන දිය වැටි ; තරංග ; තරඟ.
2. සමූහය ; රංචුව ; ගණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ජල තරංගය/ සමූහය; රංචුව
1. නා.ප්ර. සුළඟ, වඩදිය ආදිය හේතුකොටගෙන ජලාශයක් මත හටගෙන, එක් දිශාවක් කරා එක පසු එක ඇදී යන දිය වැටි ; තරංග ; තරඟ.
2. සමූහය ; රංචුව ; ගණය.
නා.ප්ර. ජල තරංගය/ සමූහය; රංචුව