ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 965

flight of steps

1. n. ඉණිපෙත්ත
2. n. ඉණිමඟ

flightless

adj. ස්වභාවයෙන් පියාසර කළ නොහැකි පක්ෂීන් ආදීන්

flighty

1. a. චපල
2. a. හිතුබුද්ධියේ ක්‍රියා කරන

flimsy

1. a. ඉතා තුනී
2. a. නිස්සාර
3. a. ලෙභෙසියෙන් බිඳ වැටෙන
4. ලෙහෙසියෙන් බිඳ වැටෙන

flinch

vt. ඇකිළෙනවා

fling

1. n. ඇනුම්පදය
2. vti. දමා ගසනවා
3. n. දමා ගැසීම
4. vti. වේගයෙන් විසි කරනවා
5. n. වේගවත් නැටුම
6. n. හිතුමතයේ සෙල්ලමෙහි යෙදීම

flint

1. Che. fප්ලින්ට්
2. n. අනුකම්පා රහිත තැනැත්තා
3. a. ඉතා තද
4. Geo. ගින්ගල්
5. n. ගිනිගල
6. Soc. ගිනිගල්
7. a. ගිනිගලින් සෑදූ
8. a. නපුරු
9. Civ. ප්ලින්ට්
10. ෆ්ලින්ට්

flint glass

1. Che. fප්ලින්ට් වීදුරු
2. Phy. ප්ලින්ට් වීදුරු
3. Sur. ෆ්ලින්ට් වීදුරු

flint-glass

ප්ලින්ට් වීදුරු

flip

1. n. කථා ඉතා කෙටි ගමන
2. vt. භෙමින් උඩ ගසනවා
3. vt. භෙමින් උඩ විසිකරනවා
4. හෙමින් උඩ ගසනවා
5. හෙමින් උඩ විසිකරනවා

flip-flop

1. එය හෝ මෙය
2. පිළිපොළ

flippancy

n. වාචාලකම

flippant

1. a. දොඩමලු
2. a. වාචාල
3. a. වැදගැම්මකට නැති

flipper

1. n. අවල් පත
2. අවල්පත
3. n. පෙන්ග්වින් හෝ කසුබු වැනි සතුන් ගේ අවල් පාද
4. n. ෆ්ලිපරය පිහිනුම්කරුවන් පයෙහි ලා ගන්නක්

flirt

1. vti. අඟර කරනවා
2. vti. විලාස පානවා
3. n. විලාසිනී

flirt-girl

සකබමරේ

flirtation

1. n. අඟර කිරීම
2. Psy. චාපල්‍යය

flit

vi. ඉගිලෙනවා

flitch

1. Civ. තරය
2. n. ලුණු ඌරුමස් පළුවක්

flitting

n. යුහුව ඔබමොබ හැසිරීම

float

1. vti. ආරංචි පතුරුවනවා
2. n. ඉපිල්ල
3. Inf. ඉපිලුම
4. v. ඉපිලෙනවා
5. v. ඉල්පෙනවා
6. n. කොල්ලෑව
7. Eco. චලය
8. n. තරණය
9. vti. දියත් කරනවා
10. vti. නොගිලී මතුපිට පවතිනවා
11. n. පහුර
12. Aes. ප්ලාවකය
13. Soc. ප්ලාවතය
14. vti. පා කරනවා
15. v. පාකරනවා
16. n. පාරුව
17. Eco. පාවිය
18. Acc. පාවීම
19. n. පාවෙන දේ
20. vti. පාවෙනවා
21. vti. ව්‍යාපාරයක් ආරම්භ කරනවා

floatation

1. Mat. ඉපිලීම
2. Mat. ඉපිලුම
3. n. වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීම

floating

1. a. අනියම්
2. Ele. ඉපිලීම
3. Bot. ඉපිලෙන
4. Law. චල
5. a. ප්ලව
6. n. ප්ලවන
7. ප්ලාවී
8. a. පාවෙන
9. a. වෙනස් වන

floating dock

1. Civ. ඉපිලෙන තටාකය
2. Geo. පාවෙන නැව් තටාකය
3. n. වතුර පිරුණු නෞකාගාරය