චාපල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චපල භාවය; චංචල ගතිය; තිර පිළිවෙතක නොපිහිටන ස්වභාවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. චපල භාවය (සං. චාපල්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. flirtation
2. inconstancy