ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 964
flew
vti. ඉගිලුනා
flex
1. Che. fප්ලෙක්සිබල් කම්බිය
2. Mat. නතිවර්තන ලක්ෂ්යය
3. vt. නමනවා
4. n. පහසුවෙන් නැමෙන කම්බිය
5. Che. සුනම්ය කම්බිය
6. Phy. සුනම්යකය
flexbile
flexed
flexibility
1. නම්යතාව
2. n. නම්යතාවය
3. නැමෙනසුලු බව
4. Psy. සුනම්යතාව
5. Law. සුනැමියාව
flexible
1. a. කර්මන්ය
2. a. නම්ය
3. a. පහසුවෙන් නැමිය හැකි
4. a. මුරණ්ඩු නොවූ
5. a. වෙනස් කළ හැකි
6. Phy. සුනම්ය
7. Law. සුනැමි
flexible joint
Art. සුනම්ය මූට්ටුව
flexile
flexion
1. Mat. ආනමනතාව
2. n. නැම්ම
3. n. නැමීම
4. Med. මිංජනය
5. n. වරනැඟීම
6. Psy. සම්මිංජනය
flexitime
flexor
1. සම්මිංජක පේශිය
2. Psy. සම්මිංජකය
flexor muscle
Med. මිංජක පේශිය
flexture
Geo. නැම්ම
flexuose
Bot. නැමුණු
flexuous
flexure
1. Mat. ආනමනය
2. n. නතිය
3. Bot. නැම්ම
4. n. නැමුණු බව
5. n. වංගුව
6. Bot. සම්මිංජය
7. Psy. සම්මිංය
flibbertigibbet
flick
1. vti. ගැභෙනවා
2. ගැහෙනවා
3. vti. වෙවුලනවා
4. n. හදිසි සුළු පහර
flicker
1. vi. උත්සාහය දුර්වල වෙනවා
2. Psy. චංචලනය
3. n. මන්දදීප්තිය
4. vi. විටින් විට ඇවිලෙනවා
5. vi. සෙලවෙමින් ඇවිලෙනවා
flickering
flier
n. අහස් නැවියා
flies
Aes. උඩස්ස
flight
1. n. ඉගිලීම
2. n. ඉගිලෙන දුර ප්රමාණය
3. n. ඉගිලෙන පක්ෂි රැළ
4. n. උත්කර්ෂය
5. Psy. උත්පතනය
6. n. පලා යාම
7. Eco. පියසැරිය
8. පියාසර කිරීම
9. Mat. පියාසැරුම
10. පියෑඹීම
11. n. වේගය
12. n. වේගවත් ගමන
13. n. සොල්දර පඩි පෙළ
14. n. සෝපාන පංක්තිය