ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 963
fld
n. රැල
flea
1. n. බලු මැක්කා
2. n. මැක්කා
3. n. මැකි
4. n. මැකිණි
5. n. වැලි මැක්කා
flea-borne
flea-infested
fleabite
1. n. ඉතා සුළු පීඩාව
2. n. ඉතා සුළු මුදල
3. n. මැක්කා කළ තුවාළය
fleck
1. n. තිත
2. vt. පුල්ලි කරනවා
3. n. පුල්ලිය
4. n. බින්දුව
fleckless
a. නිර්මල
flecnode
Mat. නතුගැටය
flection
fledge
vi. පිහාටු ඉඳෙනවා
fledgeling
n. අදක්ෂයා
fledgling
n. අදක්ෂයා
flee
1. vi. පලායනවා
2. vi. මඟහැර යනවා
fleece
1. Wea. අමු ලොම්
2. කන්නයේ ලොම්
3. n. බැටළු ආදීන්ගේ ලොම්
4. ලොම්
5. Art. ලොම් කන්න
6. ලොම් කන්නය
7. vt. ලොම් කපාගන්නවා
8. Art. ලොම් කැපීම
9. n. ලොම් වැනි දේ
fleecy
fleet
1. n. නාවික බළඇණිය
2. n. නැව් කණ්ඩායම
3. a. නොගැඹුරු
4. vi. නොදැනී වේයෙන් යනවා
5. Geo. මූදු කඩතොල්ල
6. a. වේගවත්
7. a. ශ්රීඝ්ර
8. ශීඝ්ර
9. Mng. සමුදාය
10. සමූහය
fleeting
1. a. අස්ථිර
2. a. ක්ෂණික
3. a. නොදැනී පලා යන
fleetness
n. වේගය
flesh
1. n. ආමිෂය
2. n. කය
3. n. ගෙඩිවල මදය
4. n. පෘථග්ජන ගතිය
5. n. මංස
6. n. මස
7. n. මස්
8. Med. මාංශ
9. n. මාංශය
10. n. මාංස
11. මාංසය
12. vt. ලේ රසට පුරුදු කරනවා
flesh-eating
fleshings
n. ඇඳුම් විශේෂය