ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 962
flatterer
n. ඉච්චාකාරයා
flattery
1. n. ඉච්චා බස
2. n. කයිවාරු
3. n. කයිවාරුව
4. n. චාටුව
5. ප්රයෝගාලංකාරය
6. ප්රේයෝලංකාරය
7. n. පුරාජේරුව
flatulence
1. n. උදරාධ්මානය
2. Med. ප්රාධ්මානය
3. n. බඩේ වාතය පිරවීම
flatulency
1. n. උදරාධ්මානය
2. n. බඩේ වාතය පිරවීම
flatulent
flatus
Med. ප්රාධ්මාව
flatworm
Psy. පැතළි පණුවා
flaunt
1. vti. අහංකාර ලෙසින් දක්වනවා
2. vti. පාරට්ටු වශයෙන් විදහාපානවා
3. vti. හැසිරෙනවා
flautist
n. නළාකාරයා
flavescent
Bot. පඬුපාටට හුරු
flavone
flavonoids
flavoprotein
1. Bot. ප්ලේවොප්රෝටීන්
2. ෆ්ලේවොප්රෝටින්
3. ෆ්ලේවොප්රෝටීන
flavor
1. vt. රස ගන්වනවා
2. n. රසය
3. Psy. වාසනය
4. n. ස්වාදය
flavoring
1. n. රස ගන්වන දෙය
2. n. ස්වාදකය
flavour
1. n. ආස්වාදය
2. n. පුසුඹ
3. vt. රස කරනවා
4. vt. රස කවනවා
5. රසකාරකය
6. n. රසය
7. n. රුචිය
8. රුවය
9. Psy. වාසනය
10. n. විශේෂ ලක්ෂණය
flavouring
flavoursome
flaw
flawless
1. a. නිකැළැල්
2. a. නිර්ද්යෝෂ
3. නිර්දෝෂ
flaws
Eco. සංචරණ
flax
1. Che. fප්ලැක්ස්
2. Geo. ප්ලැක්ස් හණ
3. n. බූගැටිය
4. n. හණ
5. Che. හන
6. ෆ්ලැක්ස්
flaxen
1. a. හණ වැනි
2. a. හණවලින් සාදන ලද