හම ගසනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. හම ඉවත් කරනවා ; හම අරිනවා ; හම ගලවනවා.2. දැඩි ලෙස දඬුවම් කරනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. vt. excoriate2. vt. flay3. vti. skinසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1886 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4844 ← හම හම ගහනවා →