හම ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. හම ඉවත් කරනවා ; හම අරිනවා ; හම ගලවනවා.
2. දැඩි ලෙස දඬුවම් කරනවා.