ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 961
flash-back
1. පශ්චාත් ලෝකනය
2. ප්රති චලනය
3. පිළි සැණෙලිය
4. ප්රතිජ්චලනය
flash-basting
flash-point
flashboard
Civ. යති පෝරුව
flasher
Ele. සැණෙලියනය
flashing
1. a. ජ්වලිත
2. a. දැල්වූ
3. Civ. පහරණය
4. පැහැ පෙරැළිය
5. Law. සැණෙලි
flashover
1. Ele. පිටිසැණෙළිය
2. Ele. පිටිසැණෙළීම
flashy
1. a. ක්ෂණික දීප්තියක් ඇති
2. a. නිස්සාර
3. a. බාහිරාලංකාරයෙන් යුත්
flask
1. Che. fප්ලාස්කුව
2. Civ. අරු පෙට්ටය
3. Phy. ප්ලාස්කුව
4. n. බෝතලය
5. n. ශරාව
6. ෆ්ලාස්කුව
flat
1. n. අත්තලය
2. Aes. අපතාරතාව
3. n. අව්යක්ත ස්වරය
4. n. ඉඳුරා කියනු ලබන
5. adv. එකභෙලාම
6. එකහෙලාම
7. n. ඒකාන්ත
8. v. කොහු වෙනවා
9. Psy.n. කෝමල
10. Civ. තට්ටු ගෙය
11. n. තට්ටු නිවාසය
12. n. තලාව
13. n. තැන්න
14. a. තැනි
15. a. තැනිතලා
16. a. තුල්
17. n. නීරස
18. adv. නීරස ලෙස
19. n. නොදිලිසෙන
20. n. පළල් පාරුව
21. a. පැතලි
22. n. පැතළි
23. n. පියානාවෙහි කළු කුංචිකාව
24. පියානාවෙහි කළු කුංවකාව
25. a. පෙතලි
26. adv. බිම දිගා වී
27. ම
28. a. මට
29. n. මහල් නිවාසය
30. n. මාලකය
31. n. විශේෂ ලක්ෂණයක් නැති
32. a. සමතල
33. n. සමතලා
34. n. සිත් නොගන්නා
35. adv. හරියටම
36. n. අපරතාව
flat arch
Civ. පැතලි ආරුක්කුව
flat bone
Med. පැතැලි අස්ථිය
flat coat
Civ. සමහම් ලේපය
flat file
1. Acc. පැතලි ගොනුව
2. Civ. පැතලි පීර
3. Art. පැති පීර
flat out
1. a. වේගයෙන්
2. a. හැකි සියලු ශක්තියෙන්
flat-footed
a. සූදානම් රහිත
flat-worm
flatly
adv. සමතලා ලෙස
flatness
flats
flatten
1. Ele. පැතැලි කිරීම
2. vti. වේගය අඩු කරනවා
3. vti. සමතලා කරනවා
4. vti. සමතලා වෙනවා
flattened
flattening
Mat. පැතලි වීම
flatter
1. vti. අධික ප්රශංසා කරනවා
2. vti. අධික ප්රශංසා දක්වනවා
3. v. ආ වඩනවා
4. vti. චාටු බස් කියනවා
5. vti. බොරු ප්රශංසා කරනවා
6. vti. බොරු ප්රශංසා දක්වනවා
7. Art. මට්ටම් කටුව
8. vti. රවටනවා