ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 960

flamingoes

n. රණහංසයෝ

flammability

ජ්වල්‍යතාව

flammable

1. Law. දැවෙනසුළු
2. Law. වාලීය

flan

n. කෑම වර්ගයක්

flange

1. ගැට්ට
2. n. දාරය
3. නෙරි ගැටිය
4. Civ. නෙරිගැටිය
5. පලංචිය
6. n. පලංඡිය
7. පලංජිය
8. Bot. පලංජීය
9. Civ. පලංය
10. Ele. පලන්‍ය
11. පෙත්ත
12. n. රෝදයෙහි නෙරූ ගැට්ට

flanging

Civ. නෙරිගැටියම

flank

1. n. අංශය
2. vti. අංශයෙහි පිහිටා තිබෙනවා
3. n. ඇන්ද
4. n. ඇලපත
5. n. නෙත්තිය
6. n. පැත්ත
7. vti. පැත්තකින් පහර දෙනවා
8. vti. පැත්තකින් යනවා

flanks

1. Civ. ඇළපත්
2. Civ. දැළ

flannel

1. Art. ප්ලැනල්
2. පැනල්
3. n. පැනෙල්
4. n. සිහින් කම්බිලි

flannelette

1. Art. ප්ලැනලට්
2. n. රෙදි වර්ගයක්

flap

1. vti. අත්හැඳි ගහනවා
2. vti. එල්ලෙනවා
3. තොල්ල
4. n. දොර පලුව
5. n. පත්ත
6. n. පැතලි එල්ලෙන දෙයක්
7. n. පියන
8. Mat. පෙත්ත
9. vti. වැදෙනවා
10. vti. වැනෙනවා
11. vti. හැපෙනවා

flap-like

තැලි බඳු

flapjack

n. කුඩා වෙල්ලවැහුම

flapper

1. n. කථා ගැටිස්සී
2. n. ගැටිස්සී
3. n. පත්ත

flapping

1. තටු ගහන
2. තටු ගැසීම

flare

1. vi. අතිශයින් බබළනවා
2. vi. ඇවිල බුරබුරා නැගෙනවා
3. v. ඇවිලෙනවා
4. ගිනි දැල්ල
5. n. ගිනිමැලය
6. ගොටුව
7. vi. තරහ ඇවිස්සෙනවා
8. n. දැල්වෙන පන්දම
9. vi. පැතිරෙනවා
10. n. මහත් සේ පැතිරීම
11. ලෙලීම
12. Phy. ලෙළ සිළුව
13. Sur. ලෙළසිළුව
14. n. විලක්කුව
15. n. සැලෙන ගිනි දැල්ල
16. සිළුව

flare up

1. n. හදිසියේ කෝප ඇවිළෙනවා
2. n. හදිසියේ ගිනි ගන්නවා

flare-up

1. n. හදිසියේ කෝප ඇවිළෙනවා
2. n. හදිසියේ ගිනි ගන්නවා

flash

1. vti. ඇවිලෙනවා
2. ක්ෂණප්‍රභාව
3. n. ක්ෂණය
4. n. ක්ෂණික දීප්තිය
5. vti. ගිනි පිට කරනවා
6. vti. දීප්තිය පිට කරනවා
7. දිදුලුම
8. vti. පතුරුවනවා
9. vti. පැතිරෙනවා
10. vti. බබළනවා
11. Ele. සැණෙළිය

flash back

1. n. අතීතාවර්ජනය
2. Aes. අතීතාවලෝකනය
3. Phy. පශ්චාත් ලෝකනය
4. Phy. ප්‍රතිජ්චලනය
5. n. ප්‍රතිජ්වලනය
6. Phy. පිළි සැණෙලිය

flash bulb

1. n. අධිදීප්ත විදුලි බුබුළු
2. Phy. ජ්වලන බල්බය

flash in the pan

n. නිෂ්එල ප්‍රයත්නය

flash point

1. Art. ආලෝක අංකය
2. n. කෝපාග්නිය
3. Civ. ජ්ව අංකය
4. Che. ජ්වලන අංකය
5. n. ජ්වලනාංකය
6. Art. දැල්ලුම් අංකය
7. Phy. සැණෙලි අංකය

flash welding

Civ. සැණෙළි වෙල්ඩීම