ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 959
flageolet
flagging
flagitious
flagon
1. කෙමි ජෝගුව
2. කෙමි බඳුන
3. n. ගුරුලේත්තුව
flagrant
1. a. අතිශයින් නින්දිත
2. a. දරුණු
3. a. බරපතල
4. a. බියසැක නැති
flagstaff
n. කොඩිගස
flagstone
flail
n. කසය
flair
1. n. විචක්ෂණභාවය
2. n. සහජ දක්ෂතාවය
flak
flake
1. n. පතුර
2. vti. පතුරු යනවා
3. n. පෙත්ත
4. n. ලවය
5. ශල්කය
flakes
flaking
flaky
1. a. කොරපොතු සහිත
2. a. පතුරු සහිත
3. Bot. පෙති වැනි
4. Bot. පෙති හැඩ
5. a. පොතු වැනි
flam
1. n. බොරු ප්රවෘත්තිය
2. n. රැවටිල්ල
flambe
flambeau
flambeaux
n. පන්දම්
flamboyant
1. a. අතිවිචිත්ර
2. අතිවිවත්ර
3. a. චිත්තාකර්ෂණීය
flame
1. n. අග්නිජාලාව
2. n. අධික කෝපය
3. n. අධික රාගය
4. v. අවුළනවා
5. vi. ඇවිළෙනවා
6. n. කථා පෙම්වතා
7. n. ගිනි දැල්ල
8. n. ගිනිදැල්ල
9. n. ජ්වාලය
10. n. ජාලාව
11. n. දැල්ල
12. vi. දැල්වෙනවා
13. n. දීප්තිය
14. st. ශිඛා
15. st. ශිඛි
16. n. සිඛාව
17. st. සිඛි
18. st. සිළු
19. සිළුව
20. n. සුන්දරී
flame-coloured
1. ගිනිසිළු පැහැ
2. ගිනිපැහැ
flamenco
flaming
1. a. අතිශය වර්ණවත්
2. a. ඉතා වේගවත්
3. a. ජ්වලිත
4. a. දීප්තිමත්
5. a. රක්තවර්ණ
flamingo
n. රණහංසයා