දියත් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ජල යාත්‍රාවක් මුලින් දියට පිවිසවනවා; යාත්‍රා කිරීම ආරම්භ කරනවා; දියෙහි පාකර යවනවා.
2. ක්‍රි. (රූඪි.) කිසියම් වැඩ පිළිවෙළක් අලුතෙන් ආරම්භ කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. float
2. v. initiate
3. v. launch