සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1983
දියකාවා
n. cormorant
දියකැවීම
Geo. hydration
දියකිඳුරා
n. merman
දියකිඳුරී
n. mermaid
දියකිරීම
1. n. liquefaction
2. n. solution
දියකිළිය
Law. water closet
දියකුස
n. world
දියකෙළිය
Aes. watersport
දියගැසූ හුණු
n. slaked lime
දියගැහූ හුනු
Che. slaked lime
දියගිරිය
Aes. gargoyle
දියගිල්ම
දියගිලුම
දියගුල
Civ. lock
දියගුලු දොර
Civ. lock-gate
දියගේ
n. toilet
දියට බස්සනවා අභ්යවකාශ යානයක්
n. splashdown
දියට යට කරනවා
vti. drown
දියට යට වෙනවා
vti. drown
දියටනය
Psy. micturition
දියත
n. world
දියතරිප්පු
n. quartz
දියත්
adj. afloat