දියකෙළිය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගඟක හෝ පොකුණක හෝ දියට බැස පිහිනීම් ආදි වශයෙන් කරන ජල ක්‍රීඩාව (සං. ජලක්‍රීඩා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. watersport