පිටසන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම්කිසි ලියවිල්ලක් අනුමත කිරීම ; ලිපියක යම් ප්රකාශයක් සහතික කිරීම ආදිය සඳහා අත්සන යෙදීම ; චෙක්පත් ආදියෙහි පිටපැත්තේ අත්සන් කිරීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. endorsement
2. Eco. indorsement
3. Acc. endorsement in blank